හිටපු LTTE සාමාජිකයකු ඇතුළු පිරිසක් නයිනමඩුහිදී අත්අඩංගුවට

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

නයිනමඩු රක්ෂිතයේ නිධන් හෑරීමට සූදානම් වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයකු ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පිළිබඳ පොලිස් මූලස්ථානය මේ කරුණු වාර්තා කළේය.