හෘද රෝග ගෙනෙන මේ කෑම වර්ග කන්න එපා !!!

Picture of අසංක

අසංක

ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේදී නිපදවන trans-fat සහිත ආහාර ගැනීම සෞඛ්‍යයට ඉතා අනතුරුදායක බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මේ ආකාරයේ මේදය අධික ආහාර වේලක් හෘද රෝග අවදානම 30% කින් පමණ වැඩි කරන බව සොයාගෙන ඇතැයි එම සංවිධානය අනතුරු අඟවා සිටී.

Trans-fat යනු අසංතෘප්ත මේද අම්ල වර්ගීකරණයකි.

මේවා මස් හා කිරි ආශ්‍රිතව සකසන ලද ආහාරවල අඩංගු වේ. ඊට අමතරව බේක් කරන ලද ආහරවල ද අඩංගු බව කියැවේ.

පීසා, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්, ඩෝනට්, කුකීස්, පොප්කෝන් ආදියෙහි trans – fat බහුල බවට පැවසේ.

 

https://www.facebook.com/154163327962392/posts/3428631307182228/