නවතම පුවත්

හෘද රෝග ගෙනෙන මේ කෑම වර්ග කන්න එපා !!!

අසංක

අසංක

ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේදී නිපදවන trans-fat සහිත ආහාර ගැනීම සෞඛ්‍යයට ඉතා අනතුරුදායක බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මේ ආකාරයේ මේදය අධික ආහාර වේලක් හෘද රෝග අවදානම 30% කින් පමණ වැඩි කරන බව සොයාගෙන ඇතැයි එම සංවිධානය අනතුරු අඟවා සිටී.

Trans-fat යනු අසංතෘප්ත මේද අම්ල වර්ගීකරණයකි.

මේවා මස් හා කිරි ආශ්‍රිතව සකසන ලද ආහාරවල අඩංගු වේ. ඊට අමතරව බේක් කරන ලද ආහරවල ද අඩංගු බව කියැවේ.

පීසා, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්, ඩෝනට්, කුකීස්, පොප්කෝන් ආදියෙහි trans – fat බහුල බවට පැවසේ.

 

Industrially-produced trans fats are the most hazardous for health. A diet high in this kind of fat has been found to raise risk of heart disease by nearly 30%.❌?❌?❌?❌?❌?❌?

Publiée par World Health Organization (WHO) sur Samedi 15 août 2020

 

Cinnamon-Hospitality
ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ නවතම විප්ලවයක් ඇතිකරමින් Cinnamon Hospitality Academy ආරම්භවේ
image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය