නවතම පුවත්

හෙටත් අද වගේම විදුලි කප්පාදුවක්

අසංක

අසංක

හෙට (08) දිනයේ ද අද මෙන්ම විදුලිය විසන්ධි කිරීමට තීරණය කර තිබේ.

ඒ පිළිබඳ ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීම මහජන උපයෝගිතා කොමිසම විසින් අනුමත කර ඇත.

ඒ අනුව P,Q,R,S,T,U,V,W ප්‍රදේශවල උදේ 9 සිට සවස 5 දක්වා පැය 2 ක් විදුලි කප්පාදු කෙරෙනු ඇත. සවස 5 සිට රාත්‍රී 9 දක්වා පැයක් ද එම ප්‍රදේශවල විදුලි කප්පාදු කෙරෙනු ඇත.

E & F ප්‍රදේශ සඳහා උදේ 8 සිට සවස 6 දක්වා පැය 5ක් විදුලි කප්පාදු කෙරේ. හෙට සවස 6 සිට රාත්‍රී 11 දක්වා පැය දෙකහමාරක් ද විදුලි කප්පාදුව සිදු වනු ඇත.

පවතින විදුලිය විසන්ධි වීම හේතුවෙන් විදුලි පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාවයන් පිළිබඳව මහජන උපයෝගිතා කොමිසම කනගාටුව පළ කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්