හෙට රජයේ පාසල් නිවාඩුයි

Picture of අසංක

අසංක

සියලුම රජයේ සහ රජයේ ආධාර ලබන පාසල් පාසල් සඳහා හෙට (09) දින විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ කාලගුණ දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකින් අනතුරුව කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම විශේෂ රජයේ නිවාඩුව ප්‍රකාශයට පත් කළ බව ය.