නවතම පුවත්

හෙට සාකච්ඡාව ගැන අවසන් තීරණයක් ගන්න ශ්‍රීලනිපය අද රැස්වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග හෙට (27) පැවැත්වීමට නියමිත සාකච්ජාවේදී ඇතිකර ගතයුතු එකඟතා පිළිබඳව අවසන් තීරණයන් ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (26) පැවැත්වීමට නියමිතය . පක්‍ෂ දෙකම නියෝජනය කල හැකි ජනපති අපේක්‍ෂකයා කවුරුන්ද යන්න ගැනත් මෙහිදී එකඟතාවයකට පැමිණීමට බලාපොරොත්තුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය . හෙට පැවැත්වෙන සාකච්ඡාවේදී පොදුජන පෙරමුණට යෝජනා රැසක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ත්එ එම යෝජනා පිළිබඳවද අද මධ්‍යම කාරක සභා රැස්වීමේදී එකඟතාවයන්ට පැමිණෙන බවත් අමරවීර මහතා පවසය . කැබිනට් අමාත්‍යංසහ ගණන සීමා කිරීම,නව මැතිවරණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම, , වංචා දූෂණ සිදු කළ පුද්ගලයින්ට එරෙහිව දඬුවම් දීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම, රට ණය උගුලෙන් බේරා ගැනීම අදාළ යෝජනා පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරන බවත් ඔහු පැවසීය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්