රටේ ජන ජීවීතය හා ආයතනික ක්‍රියාකාරිත්වය යථාතත්වයට පත්කිරීම වෙනුවෙන් හෙට (11) සිට ඇඳිරිනීති ලිහිල් කළද ජනතාව නිරෝධායන නීතිවලට අනුව දිගටම කටයුතු කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ශ්‍රී ලංකාව මේ වනවිට ගෙවමින් සිටින්නේ පූර්ව කොවිඩ්-19 පශ්චාත් සමය බැවින් අවදානම තවදුරටත් පවතින නිසා පසුගිය කාලයේ ජනතාවට දුන් සෞඛ්‍ය උපදෙස් වඩාත් අවධානයෙන් පිළිපැදිය යුතු බව හෙතෙම අවධාරණය කර සිටියි.
https://www.facebook.com/DepartmentOfGovernmentInformation/videos/3492799840763414/