හෙට දිනයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල තවත් ඉහළ යනු ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමය පවසයි .
අද දිනයේද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබූ බවද එය හෙට දින වනවිට තවදුරටත් වර්ධනය වනු ඇති බවද එම සංගමය අනුමාන කරයි .
මධ්‍යස්ථානවලට ලැබෙන එළවලු ප්‍රමාණය අඩුවීම නිසා මෙසේ මිල ඉහල යමින් ඇති බවද වෙළඳ සංගමය පවසයි .
පොහොර අර්බුදය නිසා ගොවීන්ගේ එකවලු නිෂ්පාදනය මෙසේ අඩුවී ඇති බවද එම සංගමය පවසයි.