නවතම පුවත්

හෙට සිට එළවලු මිළ තවත් ඉහළට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

හෙට දිනයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල තවත් ඉහළ යනු ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමය පවසයි .

අද දිනයේද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබූ බවද එය හෙට දින වනවිට තවදුරටත් වර්ධනය වනු ඇති  බවද  එම සංගමය අනුමාන කරයි .

මධ්‍යස්ථානවලට ලැබෙන එළවලු ප්‍රමාණය අඩුවීම නිසා මෙසේ මිල ඉහල යමින් ඇති බවද වෙළඳ සංගමය පවසයි .

පොහොර අර්බුදය නිසා ගොවීන්ගේ එකවලු  නිෂ්පාදනය මෙසේ  අඩුවී ඇති බවද එම සංගමය පවසයි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්