නවතම පුවත්

හෙට සිට තෙල් බෙදීම සාමාන්‍ය පරිදි

අසංක

අසංක

සාමාන්‍ය පරිදි ඉන්ධන බෙදා හැරීම හෙට (19) වන බ්‍රහස්පතින්දා දින සිට සිදුකරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

අද දිනයේ පෙට්‍රල් බෙදාහැරීම සීමිතව සිදුවන බැවින් පිරවුම්හල් අසල පෝලිම්වල රැඳී නොසිටින ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව ද එම සංස්ථාව නිවේදනය කළේය.

පෙරේදා දිනයේදීද බලශක්ති අමාත්‍යවරයා ජනතාව වෙත දැනුම් දී තිබුණේ ඉන්ධන පිරවුම්හල් වෙත සම්පූර්ණයෙන්ම බෙදාහැරීමට දින 3ක් අවශ්‍ය වෙන බැවින් ‍හෙට දක්වා ගෙවුණු දින 3 තුළ පෝලිම්වල රැඳී නොසිටින ලෙසයි.

එහෙත් ඊයේ දිනයේදීත් ජනනතාව තෙල් පෝමිව්ල රැඳී සිටිනු දක්නට හැකිවිය.

image-18
සියලු මුදල් ගනුදෙනු සඳහා QR කේත!
Chinese-tourists
යුද්ධයෙන් පසු මෙරට වැඩිම සංචාරක පැමිණී‍මේ වාර්තාව අභියස
colombo-port-file-1024x704
ලොව හොඳම වරාය බවට කොළඹ වරාය පත්වෙයි
image-17
සණස නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණියගේ ප්‍රධානත්වයෙන් ‘ජාත්‍යන්තර සමුපකාර දිනය’ සැමරෙයි!
interest rates 2024
පොලී අනුපාතවල වෙනසක්
image-16
ශ්‍රී ලාංකිකයින්ට පෝලන්තයේ රැකියා වරම්
Exports Increasing Meaning Business Graph And Financial
අපනයන ආදායම ඩොලර් බිලියනය පනී !
image-15
"නිල් තිර මරණය" (Blue Screen Death) ගැන සම්පූර්ණ විස්තරය මෙන්න !
WhatsApp-Image-2024-07-18-at-15.49
බැඩ්මින්ටන් පුහුණුවට මෙරටට එන්න එතෙරින් ඉල්ලුමක්….
image-14
ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය තුන්ගුණයකින් ඉහළට!