හෙට සිට මංතීරු නීතියේ වෙනසක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හෙට සිට බස් ප්‍රමුඛතා මං තීරුවේ ධාවනය කළ හැක්කේ එම බස් රථ, කාර්යාල ප්‍රවාහන බස් රථ, පාසල් බස් හා වෑන් රථ පමණක් බව පොලීසිය සඳහන් කරයි. පසුගිය දිනවල ඇතිවූ තත්වයන් සැලකිල්ලට ගෙන හෙට සිට ප්‍රමුඛතා මං තීරුවේ බස් රථ, කාර්යාල ප්‍රවාහන බස් රථ, පාසල් බස් හා වෑන් රථ පමණක් ධාවනය කරේ.