නවතම පුවත්

කෝප් කමිටු සභාපති චරිත හේරත්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

09 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ කෝප් කමිටුවේ සභාපති ලෙස ආණ්ඩු පක්ෂයේ මහාචාර්ය චරිත හේරත් මහතා තෝරා පත්කර ගෙන තිබේ.

කෝප් කමිටුවේ පළමු රැස්වීම අද පාර්ලිමේන්තුවේ රැස්වු අතර එහිදී නව සභාපතිවරයා තෝරා පත්කරගෙන තිබේ.

ඔහුගේ නම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් යෝජනා කළ අතර ජයන්ත සමරවීර මහතා එය ස්ථිර කළේය.

කෝප් කමිටුවේ සභාපති තනතුර සඳහා විපක්ෂ මන්ත්‍රීවරයෙක් පත්කරන ලෙස විපක්ෂය දිගින් දිගටම පාර්ලිමේන්තුවේ ඉල්ලා සිටියේය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්