නවතම පුවත්

හෙට (01) රට නවතීද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් හෙට (01) දින දැවැන්ත එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට වරාය, තෙල්, විදුලි, බැංකු, ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිය සංගම් තීරණය කර තිබේ.

අත්‍යවශ්‍ය සේවා පවත්වාගැනීමට නොහැකිවීම තුළ මහජනයාට ඇතිවන දුෂ්කරතාවල වගකීම ආණ්ඩුව භාරගත යුතු බව ඔවුන් පවසසයි.

එම වැඩ වර්ජනයට ශ්‍රී ලංකා මහ බැංකුවේ වෘත්තිකයන් ද එක්ව සිටීම විශේෂත්වයකි,

වැඩ වර්ජනය පිළිබඳ එම වෘත්තිය සංගම් අතර සාකච්ඡාවක් කොළඹදී ඊයේ (27) පැවැත්විය.

මේ අතර වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුවේ විශේෂ සාකච්ඡාවක් ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේදී අද පැවැත්විය.

ඒ මාර්තු පළමුවැනිදා වැඩ වර්ජනය සම්බන්ධයෙනි.

එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවස්නේ වර්ජනයට එක්වනවා ද නැද්ද යන්න තීරණය අද (28) ප්‍රකාශට පත් කරන බවය.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි