නවතම පුවත්

හෙළ උරුමයෙන් ඉවත් වී පාඨලී එජාපයට!

අසංක

අසංක

දම්පත් රණසිංහ

විධිමත් ආරාධනාවක් ලැබුණහොත් එක්සත් ජාතික පක්ෂයේ නිත්‍ය සාමාජිකත්වය ගැනීමට ජාතික හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පසුගිය දා පැවැති සාකච්ඡාවකදී කොළඹ මහනගර සභා නාගරික මන්ත්‍රීවරුන් පාඨලී චම්පික රණවක මහතාගෙන් ඉල්ලා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගන්නා ලෙසයි.

තමා ඊට අකමැත්තක් නොමැති බවත් විධිමත් ආරාධනාවක් අනුව එම පියවර ගැනීමට සූදානම් බවත් ඔහු එහිදී පවසා තිබිණ.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයාව සිටි සරත් ෆොන්සේකා මහතා ද පසුකාලීනව එක්සත් ජාතික පක්ෂයේ නිත්‍ය සාමාජිකත්වය ලබා ගත්තේය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!