නවතම පුවත්

හොංකොං විරෝධයට හේතුවූ ආන්දෝලනාත්මක පනත ඉවතට

අසංක

අසංක

මාස දෙකක් පමණ තිස්සේ අඛණ්ඩ හොංකොං විරෝධයට හේතුවූ ආන්දොලනාත්මට පිටුවහල් කිරීමේ පනත ඉවත් කරගන්නා බව හොංකොං නායක කැරී ලාම් පවසා තිබේ.

පනත් කෙටුම්පතට අදාළ යෝජනාව පසුගිය අප්‍රේල් මාසයේ ගෙන ආවේ අපරාධකරුවන් චීනයේ ප්‍රධාන නගරයක් වෙත පිටුවහල් කිරීම අනුමත කිරීමට ඉඩලබාදෙමිනි.

ජුනි මාසයේදී මෙම පනත අත්හිටුවූව ද ඒය ඉවත් කිරීමේ ක්‍රමවේදයක් භාවිත නොකෙරුණි.

මෙම පනත මුළුමනිම් ඉවත් කිරීම විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් 5න් එකකි.

මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කැරී ලාම් පවසා තිබුණේ විරෝධය අතරතුර පොලීසියේ හැසිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකෙරෙන බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්