නවතම පුවත්

හෝටල් ක්ෂේත්‍රයේ ස්ථිර සේවකයන්ට වැටුප් ගෙවීමට ණය සහන

අසංක

අසංක

දැනට අඩාල වී ඇති හෝටල් ක්ෂේත්‍රයට සම්බන්ධ ස්ථිර සේවකයින්ට වැටුප් ගෙවීම සඳහා රජයෙන් සහන පොලී යටතේ ණය ලබා දීමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා වන ණය ගිවිසුමකට පසුගියදා අත්සන් තැබූ බව සංචාරක අමාත්‍යාංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

ඒ අනුව ආසියානු සංවර්ධන බැංකුවේ අමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදලක් ලබා දෙන බවද ඔහු ප්‍රකාශ කළේ ය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි