නවතම පුවත්

ළමා මෙහෙකාර සේවයට අදාළ වයස් සීමාවන් සංශෝධනය කෙරේ .!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දරුවන් මෙහෙකාර සේවයට යෙදවිය හැකි අවම වයස් සීමාව අවුරුදු 18 දක්වා වැඩිකිරීමට රජයේ අවධානය යොමුව ඇත .

ඒ සඳහා වන  කැබිනට් පත්‍රිකාවක් සකස් කරමින් ඇති බවද  කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා  මාධ්‍ය වෙත අද පැවසීය

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර දැරියක් පිලිස්සී මිය යාමේ සිදුවීමත් සමග බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයට යොදා ගැනීම පිළිබඳව සමාජයේ දැඩි කථාබහක් මතු වුනු අතර ඒ තත්වය මත මෙම පියවර කඩිනම් කිරීමට සැලසුම් කල බවද අමාත්‍යවරයා පැවසීය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්