නවතම පුවත්

ෆයිසර් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවේ .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ෆයිසර් – බයෝඑන්ටෙක් සමාගම් ඒකාබද්ධව නිපදවූ කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත සඳහා  අනුමැතිය ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර ඇත.

හදිසි භාවිතය සඳහා සුදුසු ලෙස නිර්දේශ කරමින් මෙම අනුමැතිය නිකුත්කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සැලසුම් කර ඇති බවද වාර්තාවේ .

ඒ අනුව මෙම එන්නත භාවිතා කිරීමට බලාපොරොත්තු වන රටවල් වලට තම තමන්ගේ සෞඛ්‍ය අංශවල අනුමත කිරීම් ක්‍රියාවලීන් සහ එන්නත් ගෙන්වීමේ ක්‍රියාවලින් කඩිනම් කිරීම සඳහා අවස්ථාව විවර වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත

.සංවර්ධනය වෙමින් පවතින රටවලට එම එන්නත පහසුවෙන් ලබාගත හැකි බවද  එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය නියෝජිතායනය ද ප‍්‍රකාශ කර ඇත . කොවිඞ් මර්දන එන්නතක් වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශයක් ලබාදුන් පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්