ෆාමසි නොයා බෙහෙත් ගෙදරටම ගෙන්න ගන්න

Picture of අසංක

අසංක

පවතින කොවිඩි වසංගත තත්වය හේතුවෙන්‌ අවශ්‍ය ඖෂධ නිවෙස්වලට ගෙන්වා ගැනීමේ පහසුකම්‌ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින්‌ ජනතාව වෙත සපයා තිබේ.

ඒ අනුව ප්‍රදේශ කිහිපයකට දුරකථන අංක කිහිපයක්‌ හඳුන්වා දී ඇති අතර එම අංක අමතා අවශ්‍ය ඖෂධ නිවෙස්‌ වෙත ගෙන්වා ගත හැකිය.

මහනුවර – 0701902737
පේරාදෙණිය – 0701902739
කුරැණෑගල – 0701718318
කොළඹ 01 – 0701902740
කොළඹ 04 – 0701902741
කොළඹ 07 – 0701902742
ගම්පහ – 0701902773