නවතම පුවත්

ෆෙඩරල් දෙනවා නම් ආණ්ඩුව පිහිටුවන්න TNA සහය

අසංක

අසංක

දෙමළ ජනතාව සඳහා ස්වයං පාලන අයිතිය සහිත ෆෙඩරල් පාලන ක‍්‍රමයක් ලබාදියහැකි පක්‍ෂයකට ආණ්ඩු බලය පිහිටුවීම සඳහා සහාය ලබාදීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.

එසේම උතුරු සහ නැගෙනහිර දෙපළාත යළි ඒකාබද්ධ කිරීම සඳහා එම පළාත් දෙකේ ජනතාවට පමණක් ඡන්දය දිය හැකි ජනමත විචාරණයක් පවත්වන්නට එකඟ වන පක්‍ෂයකට තම සහාය හිමිවන බවද එම පක්‍ෂ ය සඳහන් කර ඇත.

මීට අමතරව උතුරු සහ නැගෙනහිර දෙපළාතේ පිහිටි හමුදා කඳවුරු ඉවත් කිරීම, යුද සමයේ අතුරුදන්වූවන් පිළිබඳ වගවීම, එසේ අතුරුදන් වූවන් පිළිබඳ වගකීම සතු අයට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීම, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර සියලූ සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කිරීමට පියවර ගත යුතු බව දෙමළ ජාතික සන්ධානය පවසයි. එම ඉල්ලීමට එකඟවන ඕනෑම පක්‍ෂයකට සහාය ලබාදෙන බව දෙමළ ජාතික සන්ධානයේ මහ ලේකම් මාවෙයි සේනාධිරාජා මහත මාධ්‍ය වෙත සඳහන් කර ඇත .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්