නවතම පුවත්

ෆේස්බුක් ශ්‍රේෂ්ඨාධිකරණය නඩු අහන්න ලෑස්තියි

අසංක

අසංක

ෆේස්බුක් සමාජ ජාලය තුළින් මතභේදාත්මක අන්තර්ගතයන් ඉවත් කිරීම පිළිබඳව අවසාන තීන්දුව ගැනීම සඳහා පිහිටුවා ඇති ස්වාධීන මණ්ඩල සාමාජිකයන්ගේ නම් ෆේස්බුක් සමාගම නිවේදනය කර තිබේ.

ඩෙන්මාර්කයේ හිටපු අගමැති හෙලේ තෝර්නිං-ෂ්මිච් තවත් තිදෙනෙකු සමඟ මෙම ස්වාධීන මණ්ඩලයේ සම-සභාපතිත්වය දරනු ඇත.

විනිසුරු මඩුල්ල කියා සිටියේ “එහි ඇති අමාරුම නඩු” මෙමගින් විනිශ්චය කරන බවයි.

එක් විශේෂඥයෙක් පැවසුවේ මෙය මණ්ඩලය පිහිටුවීම එඩිතර අත්හදා බැලීමක් බවයි.

ෆේස්බුක් සමාගම පෙන්වාදෙන්නේ මෙම ස්වාධීන මණ්ඩලය “ෆේස්බුක් අන්තර්ගතය නවීකරණය කිරීමේ නව ආකෘතියක් නියෝජනය කරන” බවයි.

මුලදී සාමාජිකයින් 20 දෙනෙකුගෙන් සමන්විත මෙම සංඛ්‍යාව 40 දක්වා පුළුල් කිරීමට සැලසුම් කර ඇත.

මේ වසර අගදී නඩු විභාග කිරීම ඇරඹේ.

මුලදී මෙම අන්තර්ගතයන් ඉවත් කිරීම් වැරදි ලෙස හා අසාධාරණ ලෙස ඉවත් කර ඇති බව පුද්ගලයන්ට හැඟෙන බැවින් මෙම පියවර ගැනිණ.

මෙහිදී සිදුව ඇත්තේ අන්තර්ගතය ගැන සිතා බැලීමක් පමණක් වන නමුත්, ඉදිරි මාසවලදී, ෆේස්බුක් අන්තර්ගතය ඉවත් කිරීමට කැමති පරිශීලකයින්ගේ අභියාචනා පිළිබඳව ද මෙමගින් අවධානය යොමු කරනු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්