නවතම පුවත්

ෆේස් බුක් ගිණුම් ලක්‍ෂ 20ක් අත්හිටුවීමට යයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

හිමිකරුවන් නොමැති ගිණුම් ෆේස් බුක් ගිණුම් ලක්ෂ විස්සක් පමණ මෙරට ඇති බව ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කර සිටී

ඒ අනුව එම එම ගිණුම්  අත්හිටුවීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු මාධ්‍ය වෙත  පැවසීය.

එම ගිනුම් අත් හිටුවීමට සහ පාලනය කිරීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වැඩපිළිවෙළක් සැකසීමට අධිකරණ ඇමති අලි සබ්රි මහතා සහ තමන් එක්ව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවද රඹුක්වැල්ල මහතා පැවසීය

රටේ ජාතික ආරක්ෂාව උදෙසා මෙවැනි පියවරයන් ගැනීම වැදගත් බවත් යහපත් සමාජ පැවැත්ම උදෙසා මෙවන් පියවරයන් ගත යුතු බවද ඒ මහතා සඳහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්