නවතම පුවත්

මගුල් නෑ කියපු අරලියගහ මැදුරේ තවත් මගුලක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතාගේ පුත්‍රයාගේ අවාහ මංගල උත්සවය අද උදෑසන අරලියගහ මැදුරේ විශේෂ උත්සව ශාලාවේදී පවත්වා තිබේ.
මේ සදහා මනාල මනාලි පාර්ශව වෙනුවෙන් සාක්ෂියට අත්සන් තබා ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාය.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුතාගේ මංගල උත්සවය පැවැත්වීමත් සමග අරලියගහ මැදුරේ මංගල උත්සව පැවැත්වීම ආන්දෝලාත්මක වු අතර එම මංගල උත්සවයෙන් පසුව තවත් විවාහ මංගල උත්සව සදහා අරලියගහ මැදුර ලබා නොදෙන බවට නිවේදනය කර තිබිණි.
කෙසේ වෙතත් ද කළම්බො එක්ස්ප්‍රස් අධ්‍යනයන්ට අනුව අදාල විවාහ මංගල්‍යය ඇමතිවරයාගේ ඉල්ලීම අනුව අරලියගහ මැදුරේ පවත්වා ඇත්තේ පසුගියදා ඇතිවු බෝම්බ පිපිරීමේ සිද්ධියෙන් කිංස්බරි හෝටලය කලින් වෙන්කර තිබුණද ඊට බාධා ඇතිවු බව සදහන් කරමිනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්