නවතම පුවත්

ශ්‍රී ලංකාවට තවත් දැවැන්තම පරාජයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත් දෙවැනි ටෙස්ට් තරගයෙන්ද ලකුණු 366ක දැවැන්ත ජයක් ලැබීමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.

ලකුණු 516ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 149ක් පමණි.

ඒ අනුව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියන 2-0ක් ලෙස ඔස්ට්‍රේලියාව ජය ගත්තේය. පළමු ටෙස්ට් තරගය මෙන්ම දෙවැනි ටෙස්ට් තරගයත් දින තුනකින් අවසන් විය.

ඔස්ට්‍රේලියාව පළමු ඉනිම 534/5 d

ශ්‍රී ලංකාව පළමු ඉනිම 215/10

ඕස්ට්‍රේලියාව දෙවෙැනි ඉනිම 196/3 d

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම 149/10

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්