119 පොලිස් හදිසි ඇමතුම් අංශයේ පිරිසකට කොරෝනා

Picture of අසංක

අසංක

පොලිස් හදිසි ඇමතුම් අංශයේ සේවය කරන පොලිස් නිලධාරීන් 25 දෙනකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.