පැතුම් වික්‍රමරත්න
ශ්‍රී ලංකාව, 13 වන ව්‍යව්‍යස්තා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට වහා පියවර ගත යුතු බව ඉන්දීය රජය අවධාරණය කර සිටී.
මානව හිමිකම් සුරක්ෂිත කරලීම සඳහා දැනට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවරයන් ගැන සතුටු විය හැකි බවත් තවදුරටත් අඩුපාඩු සකසාගෙන ඉදිරියට යාමට ශ්‍රී ලංකා රජය පියවර ගත යුතු බවත් ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිය අමතමින් ඉන්දීය නියෝජිත රජීව් චන්දර් මහතා ඊය (20) පස්වරුවේ සඳහන් කර සිටියේය .
ජගත් මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා සම්පූර්ණ කිරීමටද ශ්‍රී ලංකා රජය කටයුතු කල යුතු බව චන්දර් මහතා මෙහිදී සඳහන් කර සිටියේය