නවතම පුවත්

ලොව විශාලතම තෙල් සැකසුම් මධ්‍යස්ථානයට ඩ්‍රෝන් ප්‍රහාරයක්

අසංක

අසංක

ලොව විශාලතම තෙල් සැකසුම් පහසුකම සහිත කම්හල මෙන්ම ලොව විශාලතම බොරතෙල් ස්ථායීකරණ කම්හල ලෙස සැළකෙන සෞදි අරාබියේ ඇරැම්කෝ ජාතික ඉන්ධන සමාගමේ පර්‍යන්ත දෙකකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයෙන් ඇතිවූ ගින්න පාලනය කර ඇතැයි එරට රජය පවසයි.

යේමන හූති කැරැලිකරුවන්ගේ ඩ්‍රෝන ප්‍රහාරක් වන මෙය අද අලුයම 4ට පමණ එල්ල කර ඇත.

අබ්කායික් හා හුරායිස් පර්‍යන්ත දෙකට ත්‍රස්ත ප්‍රහාරය එල්ල කර තිබේ.

ඇරැම්කෝ ඉන්ධන කම්හල එරට රජයට අයත්, ලෝකය පුරා ඉන්ධන සේවා සපයන නිෂ්පාදන හා සැකසුම් කර්මාන්තශාලාවකි.

YouTube player
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්