නවතම පුවත්

ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියක් අභිරහස් ලෙස මරුට

අසංක

අසංක

ජනප්‍රිය අමෙරිකානු නිල් චිත්‍රපට නිළියක වන ජෙසිකා ජෙය්ම්ස්ගේ මළ සිරුර කැලිෆෝනියාවේ පිහිටි ඇයගේ නිවසේ දී හමුවී තිබේ.

දින කිහිපයක් තිස්සේ නිවසින් බැහරව සිටි ඇයගේ සැමියා යළි පැමිණි පසු ඇය නිවසේ සිහිසුන්ව වැටී සිට ඇති අතර ගිලන් රථයක් කැඳවුවද එය පැමිණෙන විටත් ඇය මියගොසිනි.

ඇයගේ මරණයට හේතුව තවමත් සොයාගෙන නැතත් හදිසි හෘදයාබාධයකින් ඇය මියගොස් ඇතැයි සැක පළ කෙරේ. එහෙත් ඇයගේ මරණය අභිරහසක් බවත් මරණයට හේතුව සොයා විමර්ශනයක් පැවැත්වෙන බවත් එරට වාර්තා පවසයි.

43 හැවිරිදි ජෙසිකා නිල් චිත්‍රපට 200කට අධික සංඛ්‍යාවක රඟපා ඇති නිල් වීඩියෝවලට පෙනී සිටින නිළියක වන අතර ඇය වඩාත් ප්‍රකට වූයේ 2004 වසරේ සිටය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්