නවතම පුවත්

16 වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

අසංක

අසංක

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු මිය යාමත් සමඟ මෙරට දහසයවෙනි covid-19 මරණය වාර්තා වූ බව සෞඛ්‍ය බලධාරීහු දන්වති.

කොළඹ දෙක පදිංචිකරුවෙක් වන ඔහු පසුගිය 23 වනදා රුධිරයට විෂබීජයක් ඇතුළු වීම හේතුවෙන් ඇති වූ සංකූලතා මත කොළඹ ජාතික රෝහලට ඇතුළු වී ඇත.

දැඩි සත්කාර ඒකකයේ  ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම ඔහු මිය ගොස් ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්