ක්‍රීඩා


Share now!

පැතුම් වික්‍රමරත්න

”ශ්‍රී ලංකා යුධ හමුදා අන්තර් රෙජිමේන්තු පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය , අද (30) සවස 6 ට කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවැත්වේ .

මෙම තරඟය ශ්‍රී ලංකා යුධ සේවා බලකාය හා ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම අතර පැවැත්වේ,

ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් රැසක් මෙම කණ්ඩායම් දෙක යටතේ තරඟ වදින අතර මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස යුධ හමුදාපතිවරයා සහභාගිවීමට නියමිතය