නවතම පුවත්

19 සිට ඕනෑම මොහොතක වෛද්‍ය වර්ජනයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ගැටලු 06ක් මුල්කර ගනිමින් මේ මස 19 වැනිදායින් පසු ඕනෑම මොහොතක වැඩවර්ජනයක් සිදුකිරීමට තීරණය කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අදාළ ගැටලු විසඳීමට බලධාරීන්ට ලබාදුන් කාලය අවසන් බවත්, ගැටලු විසඳීමට බලධාරීන් උනන්දු නොවන නිසා අද (15දා) පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගත් බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

එසේම වෛද්‍ය අධ්‍යාපනයේ අවම සුදුසුකම නීතිගත නොකිරීම බාල ඖෂධ ලබාදීම නවතා දැමීමට කටයුතු නොකිරීම හා ඖෂධ හිඟයට විසඳුම් ලබා නොදීම ඇතුළු ගැටලු මුල්කර ගනිමින් මෙම වැඩවර්ජනය සිදුකරන බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (15දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී වැඩිදුරටත් පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්