නවතම පුවත්

‘අයියා එළියට එනවා. බයනැතුව හිටපල්ලා’ – මධූෂ්ගේ ගෝලයකුගෙන් වැලිකඩට ඇමතුමක්

අසංක

අසංක

‘අයියට ප‍්‍රශ්නයක් වෙන්නේ නෑ. ළගදිම එළියට එනවා. උඹලා බයනැතුව හිටපල්ලා‘ යැයි පවසමින් මාකදුරේ මධූෂ්ගේ ප‍්‍රධාන ගෝලයෙක් ලෙස සිටින අංගොඩ ලොක්කා නමැත්තා වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින සිය සගයකුට ඊයේ දුරකතන ඇමතුමක් දී පවසා ඇත.

මෙම ඇමතුම ලැබී ඇත්තේ කළුතර බන්ධනාගාර බස්රථයට එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට බන්ධනාගාරගත කර සිටින බන්ටි නමැති පාතාල සාමාජිකයාට ය.

එම ඇමතුම ලැබෙනවිටත් මධූෂ් අත්අඩංගුවට පත්වීමෙන් බන්ටි ඇතුළු මධූෂ්ට සම්බන්ධ ගෝලබාලයින් සිට ඇත්තේ දැඩි කණස්සල්ලකට පත්ව ය.

එම ඇමතුමත් සමග ඔවුන් දැඩි උද්දාමයට පත්ව ඇති බව ආරංචි මාර්ග ඵවසයි. මෙරට සිටින පාතාලයේ බහුතරය මාකදුරේ මධූෂ්ට අමතන්නේ ‘අයියා’ ලෙසයි.

ගයාන් කුමාර වීරසිංහ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්