20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ ගැසට්ටුව නිකුත් වෙයි

Picture of අසංක

අසංක

20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

මෙම කෙටුම්පත අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඊයේ (02) පස්වරුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර ඊට අනුමැතිය හිමිවිය.

ගැසට් පත්‍රය නිකුත් වී සති දෙකක් ගෙවීමෙන් අනතුරුව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.