විසි වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයෙන් සම්මත වෙයි.
ඒ පිළිබඳව තුන්වැනි වර ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්ද 156 ක් ලැබී තිබේ.
ඊට විරුද්ධව ලැබුනේ ඡන්ද 65 ක් පමණි.