2017 දී රට තුළට ගලා එනු ලැබූ සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය ඊට පෙර වසරට සාපේක්ෂව සියයට 23 කින් අඩු වී ඇත.
2016දී රට තුළට ගලා ආ ගෝලීය සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය ඇමරිකා ඩොලර් ට්‍රිලියන 1.87ක් වූ අතර 2017දී එම අගය 1.43ක් වූ බවත් මහා බැංකු වාර්තා සඳහන් කර සිටී
එමෙන්ම 2017 වසරේදී ශ්‍රී ලංකාවෙන් පිටතට ගලාගිය සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1430ක් දක්වා 2.9%කින් ඉහළ ගොස් තිබේන බවද වාර්තාවේ