කුරාම් ෂෙයික් ඝාතන නඩුවේ අභියාචනා ඉල්ලා අස්කරගනී

ඉෂාර රත්නකාර තංගල්ල ප්‍රදේශයේ හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් නමැති අය ඝාතනය කර ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය සමූහ දූෂණය කිරීම සම්බන්ෂධයෙන් සිර දඩුවම් නියම වී සිටින තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදාන පතිරණ ඇතුළු තිදෙනකු විසින් ගොනුකළ අභියාචනා පෙත්සම් අභියාචනාධිකරණයේදී අද ඉල්ලා අස්කරගෙන තිබේ. කොළඹ මහාධිකරණය විසින් තමන්ට පැනවූ බරපතළ වැඩසහිත 20 වසරක…

ආරක්ෂාව ගැන කතාකරගන්න ශිවෂන්කර් මෙනන් ලංකාවට

ගාමිණි සරත් ගොඩකන්ද ඉන්දියන් සාගරයේ ආරක්ෂාව හා පරිපාලනය ගැන ලබන සදුදා(18) කොළඹදී පැවැත්වෙන පාත්ෆයින්ඩර් උපදේශන සැසියට එක්වීමට සදහා ඉන්දියාවේ හිටපු ආරක්ෂක උපදේශක සහ විදේශ අමාත්‍ය ලේකම්වරයෙකු මෙන්ම කලක් මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කළ ශිවෂන්කර් මෙනන් මහතා දිවයිනට පැමිණීමට නියමිතය. පාත්ෆයින්ඩර් පදනම ලබන වසරේ කොළඹ දී ‘ඉන්දියන් සාගරයේ ආරක්ෂාව හා පරිපාලනය අරමුණු කරගෙන අන්තර් ජාතික…

‘පෝසත් බබාලා වෙලාසනින්ම පුරුදුවෙන්න ඕන බදු ගෙවන්න’ – මංගල

“පෝසත් බබාලා වේලාසනින්ම ආදායම් බදු ගෙවීමට පුරුදු විය යුතු බව” මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ළමා ගිණුම්වල මාසික පොලිය රුපියල් 5000ක් හෝ ඊට වැඩියෙන් ලැබේ නම් එවැනි ගිණුමකින් 5%ක පොලියක් අයකිරීමේ අයවැය යෝජනාව පිළිබද අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියේ ය. “තමන්ගේ දරුවාගේ ගිණුමට පොළිය හැටියට රු. 5,000 ක් හෝ…

කරන්නාගොඩ පැය 4කට පසු රහස් පොලීසියෙන් යයි

දම්පත් රණසිංහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී අද පැය 4ක ප්‍රශ්න කිරීමකට ලක්කර තිබේ. යළිත් ලබන 19 වැනිදා ඔහු රහස් පොලීසියට පැමිණීමට නියමිතය. 2008 වසරේ දී තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් ඝාතනය සම්බන්ධ සිද්ධිය පිළිබද ඔහුගෙන් මෙලෙස ප්‍රශ්න කෙරේ. ඊ

වර්ජනය අති සාර්ථකයි – පැය දෙකෝටි පනස් අට ලක්ෂයක් අහිමි වෙලා

උමංග බණ්ඩාර ගුරු විදුහල්පති ගැටලු විසඳාගැනීමට ඉතිහාසයේ ප්‍රථම වතාවට වෘත්තීය සමිති තිහක් එක්ව අද (13දා) දින ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් පාසල් රාශියක පාසල් කටයුතු අඬාල වී තිබේ. පවතින ගුරු විදුහල්පති වැටුප් විෂමතා සහ උසස් වීම් ගැටලු විසඳීම, පාසල් නඩත්තුවට දෙමවුපියන්ගෙන් මුදල් එකතු කිරීම නවතා දැමීම, දරුවන්ගේ විනය ආරක්ෂා කරන ගුරුවරුන් ආරක්ෂා කිරීමට වැඩපිළිවෙළක් සකස් කිරීම…

‘ජනාධිපති අපිට පිහියෙන් අනිනවා’ – වැය ශිර්ෂයට විරුද්ධයි – ෆොන්සේකා

උමංග බණ්ඩාර අද දිනයේ අය වැය තෙවැනි වර විවාදයට එක්වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපති මෛත්‍රිපාල මහතා පාර්ලිමේන්තුවේදී දැඩි විවේනයට ලක් කරා. ජනපති වැය ශීර්ෂයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාවේදී තමන් අත නොඋස්සන බවත් ඔහු සඳහන් කළේය වැඩිදුරටත් අදහස් දැක්වූ ෆීල්ඩ් මාර්ෂල්වරයා ” මේ දේශපාලන අර්බුදයක් නිර්මාණය වෙලා තිබෙනවා. එක පුද්ගලයෙක් රජයට ඇඟිලි ගසනවා. හොඳ…

උණුසුම් කාලගුණය ගැන අනතරු ඇගවීමක්

උමංග බණ්ඩාර කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ වයඔ, අනුරාධපුර, මන්නාරම, වවුනියාව සහ ගම්පහ යන ප්‍රදේශවලට හෙට දිනයේදි උණුසුම් කාලගුණ තත්ත්වයක් ඇති වන බවයි. එම නිසා හැතිකාක් ශාරීරික ආරක්ෂක ක්‍රම අනුගමනය කළ යුතු බවද දක්වා තිබේ

එ.ජා. විශේෂ පරිසර සමුළුවට ජනපති කෙන්යාවට

උමංග බණ්ඩාර කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගිවීම සඳහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (13) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය. කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මැතිතුමාගේ විශේෂ ආරාධනයකට අනුව ජනාධිපතිතුමා මෙම සමුළුවට එක් වෙයි. “පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා නවෝත්පාදක විසඳුම්” යන තේමාව යටතේ මාර්තු 11 වන…

සුරා මතින් මත් වී ලක්ෂ ගණනක වගාව ගිනි තැබූ පාපතරයෝ

උමංග බණ්ඩාර මේ කතාවට කොතනින් ආරම්භයක් ගන්නද කියලා මම කල්පනා කරා මේ සමාජයේ  මේතරම් මහ කාලකණ්නි පාපතරයෝ ඉන්නවාද කියලා හිතද්දි ඇතිවෙන්නේ දුකක් විතරයි. අපේ කතා නායකයා නිමල් වෙලගෙදර කන්ද උඩරට මහනුවර මාරස්සන ප්‍රදේශයේ ජීවත් වූ නිමල් මීට වසර 9කට කලින් කැනඩාවට යනවා ඒ තමන්ගේ වෘත්තිය වෙනුවෙන් ජාතියට ආගම දැඩි ලෙස ආදරය කල නිමල් මම දන්නා…

බෝයිං-737 යානා පන්දහසේ ඇනවුම නවතීද? – 350ක් දැනටත් ලොව පුරා – වැඩිම යානා ගත් අමෙරිකාව තවමත් මෙහෙයුමේ

ආන්දෝලනයට තුඩු දී තිබෙන බෝයිං 737 මැක්ස් 8 තාවකාලිකව අත්හිටුවූ රටවල් ලැයිස්තුව තවත් දිගු කරමින්   යුරෝපා සංගමය සහ ඉන්දියාව ද ඒම යානා මෙහෙයුම්වලින් අත්හිටුවා තිබේ. රටවල් ගණනාවක් මේ වනවිට මෙම තීරණය ගෙන ඇතත් අමෙරිකාව සහ කැනඩාව පමණක් හුදෙකලා තීරණයක ඒල්බ සිටිමින් තවදුරටත් ඒම වර්ග‌යේ යානා මෙහෙයුම්වල යොදවන බවට ප්‍රකාශ කර ඇත. ගැටලුව ඇත්තේ බෝයිං 737…

අමරසූරිය පවුල නැත්නම් දක්ෂිණ ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපනයක් ද නැත ශ්‍රීමත් ඩී.බී.ජයතිලක

අමරසූරිය පවුලේ මූලාරම්භකයා ලෙස ගැනෙන මුහන්දිරම් තෝමස් ද සිල්වා අමරසූරිය මැතිඳු උපත් ලබන්නේ 1847 දී ගාල්ලේ උණවටුනේ ජිරිස් ද සිල්වාගේ හා ගාර්දියෙවසම් පුංචි හේවාගේ මිනෝහාමි නෝනාගේ දරුවකු ලෙසිනි.කුඩා කළ බොනවිස්ටා විද්‍යාලයෙන් තම අධ්‍යාපනය සම්පූර්ණ කළ මේ දරුවා ඉන් අනතුරුව තැපැල් නැවක සේවයට පත්විය. තුන් අවුරුද්දක ඒ සේවයෙන් පසුව නැවත මෙරටට පැමිණි මොහු ටී.වැන්ඩර්ස්පාර් සමාගමේ ගණකාධිකාරිවරයෙකු…

මෙරට මානව හිමිකම් ගැන රටවල් 5ක් ගෙනා යෝජනාවට ලංකාවත් එකඟවෙලා

පැතුම් වික්‍රමරත්න ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්භන්ධයෙන් මහා බ්‍රිතාන්‍යය ඇතුළු රටවල්ව පහක අනුග්‍රාහකත්වයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරපත් කර ඇති නවතම යෝජනාවලිය සඳහා ශ්‍රී ලංකා රජයේ නිල එකඟතාවයද මේ වනවිට ලැබී ඇති බව ජගත් සංවිධාන අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටී. ඒ අනුව අදාළ යෝජනාවට සමඅනුග්‍රහකත්වය ලබාදීම සඳහා ජීනිවා හි ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ඒ.එල්.ඒ…