නෙදර්ලන්තයේත් වෙඩි තැබීමක්
පැතුම් වික්‍රමරත්න නෙදර්ලන්තයේ යූට්රෙක්ට් නගර මධ්‍යයේ, තුවක්කුකරුවෙක් සිදුකළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තවත් 9 දෙනෙක් තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී. නෙදර්ලන්ත පොලිසිය නිවේදනය කර සිටින්නේ ප්‍රහාරය එල්ල කරනු ලැබු වෙඩික්කරු ට්රෑම් රථයක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය එල්ල කොට කාර් රථයකින් පළා ගොස් ඇති බවයි. පසුව සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී…