නවතම පුවත්

2020ට අලුත් දේශපාලන පක්ෂ 100ක්!

අසංක

අසංක

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා වැඩි උනන්දුවක් ඇති බව පෙනෙන්නට තිබේ.

අද දහවල් 12 වනවිට අයදුම්පත් 90ක් මැතිවරණ කොමිසමට ලැබී තිබේ.

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ කාලය අවසන් වනවිට අයදුම්පත් 100 ඉක්මවනු ඇතැයි මැතිවරණ කොමිසම අපේක්ෂා කරයි.

පසුගිය 18 වැනිදා ආරම්භ කළ නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ කාලය අද පස්වරු 4ට අවසන් වේ.

දැනට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරන ලද දේශපාලන පක්ෂ සංඛ්‍යාව 70කි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්