නවතම පුවත්

2021 තුල රුපියල 7%කින් අවප්‍රමාණය වෙලා !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මේ වසරේ මේ දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය සියයට 7 කට ආසන්නව  අවප්‍රමාණය වී ඇතැයි මහබැංකුව පවසයි .

ඒ අනුව 2021 වසරේ මුල් මාස 10 තුල , ඩොලරයට සාපෙක්ෂව 6.8%   අවප්‍රමාණය වී ඇත

ශ්‍රී ලංකා මහබැංකුවේ ආර්ථික විශේලේෂක ආචාර්ය ලසිත පත්බේරිය පැවසුවේ ඉකුත් සැප්තැම්බර් මාසය වනවිට මෙරට නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 2 යි දශම 6 ක පැවති බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්