කාර්මික භාණ්ඩ අපනයන ආදායම ඉහළට !
කාර්මික භාණ්ඩ අපනයන ආදායම 2020 වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව 2021 වසරේ දෙසැම්බර් මාසයේ දී සියයට 21.3කින් ඉහළ ගොස් ඇත . ප්රධාන වශයෙන් ඇඟලුම්, ඛනිජ තෙල් නිෂ්පාදිත, ආහාර, පාන වර්ග හා දුම්කොළ සහ රබර් නිෂ්පාදිත ඇතුළු බොහෝ කාර්මික නිෂ්පාදන කාණ්ඩවල ඉපැයීම් සමස්තයක් ලෙස ඉහළ යෑම මෙම වැඩිවීමට හේතුවිය. කෙසේ වෙතත් ශ්රී ලංකා මහ බැංකුව විසින් ප්රකාශයට…