කාර්මික භාණ්ඩ අපනයන ආදායම ඉහළට !

කාර්මික භාණ්ඩ අපනයන ආදායම 2020 වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව 2021 වසරේ දෙසැම්බර් මාසයේ දී සියයට 21.3කින් ඉහළ ගොස් ඇත . ප්‍රධාන වශයෙන් ඇඟලුම්, ඛනිජ තෙල් නිෂ්පාදිත, ආහාර, පාන වර්ග හා දුම්කොළ සහ රබර් නිෂ්පාදිත ඇතුළු බොහෝ කාර්මික නිෂ්පාදන කාණ්ඩවල ඉපැයීම් සමස්තයක් ලෙස ඉහළ යෑම මෙම වැඩිවීමට හේතුවිය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට…

“IMF” , යක්‍ෂයෙක්ද ? දේවදූතයෙක්ද ?

ශ්‍රී ලංකාව මේ වනවිට ඉතිහාසයේ පෙර නොවූ විරූ  ආකාරයේ  බරපතල ආර්ථික ගැටළු කිහිපයකටම මුහුණදෙමින් සිටින වග නොරහසකි . මේ අතරින්ද වඩාත් ප්‍රබලව ඇත්තේ  විදේශ විනිමය අර්බුදයයි . ඒ අනුව මතුව ඇති  ” ඩොලර් හිඟයේ ” බලපෑම , මේ වනවිට මෙරට  සාමාන්‍ය ජනජීවිතයට පවා ඍජුවම දැනෙන්නට පටන්ගෙන ඇත. සරලවම කිවහොත් මේ වනවිට මෙරට ආර්ථිකය ඇත්තේ  “ලෙඩ…