ඉන්දීය තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි – භානුක ඉවතට

ඉන්දියාව සමගින් පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

දෛනික ඉන්ධන අවශ්‍යතාව ඉහළට – රට පුරා ඉන්ධන පෝලිම් !

රටේ  දෛනික ඉන්ධන අවශ්‍යතාවය ඉහල ගොස් ඇති බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි . ඒ අනුව සතියකට අවශ්‍ය ඩීසල් ඉල්ලුම මෙට්‍රික් ටොන් 2,500ක් දක්වා මේ වන විට ඉහල ගොස් තිබෙ. මීට පෙර සතියකට අවශ්‍ය ඩීසල් ප්‍රමාණය සටහන් වුයේ මෙට්‍රික් ටොන් 5,500ක් ලෙසයි. පෙට්‍රල් සඳහා පැවති ඉල්ලුමද මෙට්‍රික් ටොන් 3,000 සිට 4,500 දක්වා ඉහල ගොස් ඇති…

“නිවුන්නු” හෙට ජනගත කෙරේ !

ප්‍රවීණ  ගත් කතුවර සරත් ලාල් කුමාර මහතා විසින් රචිත ” නිවුන්නු ” කෘතිය , නිවුන්නු සියයකගේ සහභාගීත්වයෙන් හෙට එනම් 2022 .02 .22 දින පස්වරු 02.22ට , කොළඹ 07 , ආනන්ද කුමාරස්වාමි මාවතේ , මහවැලි කේන්ද්‍රයේදී ජනගත කෙරේ . කෘතිය ජනගත කිරීමේ උත්සවය , , ශ්‍රී ලංකා නිවුන් සංගමය විසින් සංවිධානය කරනු ලබන අතර එහිදී ප්‍රධාන…