සංචාරකයන් මිලියනයක් එනවා – සූදානම් වන්න – ජනපති කියයි

2022 වසර අවසානය වන විට සංචාරකයන් මිලියන 1.3ක ඉලක්කය සපුරා ගැනීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. සංචාරක ක්ෂේත්‍රයේ සියලු අංශ ඒ සඳහා සූදානම් කළ යුතුව ඇතැයි ජනාධිපතිවරයා කියාසිටියේ කොළඹ 03, ගාලු පාරේ, අංක 80 ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අද (24) පෙරවරුවේ නිරීක්ෂණය කරමිනි. වසරේ පළමු කාර්තුවේදී සංචාරකයන් 260,000කට අධික…

ස්මිත් සංගාගේ වාර්තාව බිඳදමයි

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර තබා තිබූ වාර්තාවක් අභිබවා යාමට ඕස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩක ස්ටීවන් ස්මිත් අද සමත් විය. ඒ පාකිස්තානයේ ලාහෝර්හි පැවැත්වෙන ඕස්ට්‍රේලියා පාකිස්තාන 3වන ටෙස්ට් තරගයේදීයී. අඩුම ටෙස්ට් ඉනිම් සංඛ්‍යාවකින් ලකුණු 8000 ක් රැස්කරගත් පිතිකරුවා ලෙස කුමාර් සංගක්කාර මේ වනතෙක් පත්ව සිටියේ ය. අද තරගයේදී පාකිස්තානයට එරෙහිව ලකුණු 59ක් ලබාගත් ස්ටීවන් ස්මිත්…

දුම්රිය ගාස්තු අද වැඩිවෙන්නේ නැහැ

විශේෂ දුම්රිය හා නගරාන්තර දුම්රිය ගාස්තු අද (24) රාත්‍රී වැඩි නොවන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඊට අදාළ තොරතුරු අමාත්‍යාංශයට ලැබීමට පෙර එසේ ගාස්තු සංශෝධනයට ගෙන තිබූ තීරණය සාමාන්‍යාධිකාරීවරයාට කතාකොට තමා අත් හිටවූ බව ඇමතිවරයා කීය. ගාස්තු සංශෝධනය ගැන අද රාත්‍රී සාකච්ඡා කරනු ලැබේ. ඉන්පසු ලබන සඳුදා හෝ අඟහරුවාදා අවසන් තීරණය දැනුම් දීමට…

ජනතාව දැඩි පීඩනයක ජීවත් වීමට නොහැකි තත්වයක් උදාවෙලා අස්ගිරි මහ නාහිමි

ජනතාව දැඩිපීඩනයකට ලක්ව සිටින අවස්ථාවේ රජය විනිවිද භාවයකින් තොරව සිදුකරන ඇතැම් කටයුතු ජනතාව විසින් ප්‍රතික්ෂේප කරමින් සිටින බව

සමාජ මාධ්‍ය හරහා පැතිරයන්නේ බොරුවක් – මහජන බැංකුව

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුව යම් අර්බුදයකට ලක්ව ඇති බවක් හඟවමින් සමාජ මාධ්‍ය ජාල තුළ පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා අද දින මෙසේ පැවසීය . “මහජන බැංකුව අර්බුදයකට ලක්වෙලා කියන එක අමූලික බොරු කතාවක්. මේ දවස්වල රටේ තියෙන…

රුසියාවෙන් නේටෝවට අනතුරු ඇඟවීමක් !

යුක්රේනයේ සාම සාධක කටයුතු සඳහා සෙබළුන් යෙදවීමට නේටෝ සංවිධානය තීරණය කළහොත් යුක්රේනය තුළ සිදු කරන යුදමය මැදිහත්වීම නේටෝ රටවලට එරෙහි යුද්ධයක් දක්වා ව්‍යාප්ත වියහැකි බවට රුසියාව අනතුරු අඟවා සිටී එවැනි යුධ ගැටුමක් සඳහාවුවද රුසියාව සූදානම් බව පෙන්වා දෙන රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසන්නේ එය තවත් ලෝක යුද්ධයක් වනු ඇති බවයි. යුක්රේනයට සාම සාධක භටයන්…

VAT බදු ඉහලට !

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (24) පස්වරුවේ සම්මතවිය. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බදු පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා ඉදිරිපත් කළේය වැට් බදු මුදල සියයට 15 සිට 18 දක්වා වැඩි කිරීමට අදාළ ප්‍රතිපාදන සැලසීම මෙම නව පනත් කෙටුම්පත මගින් සිදු කෙරෙනු ඇත. මෙම විවාදයේදී ආණ්ඩු…

රටේ බැංකු පද්ධතිය ස්ථාවරයි – මහ බැංකුව

අද පාර්ලිමේන්තුවේදී සජබ මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා තමාගේ කතාව අතරතුර යම් රාජ්‍ය බැංකුවක් බංකොලොත් තත්වයට පත්වී තිබේද විමසා සිටියා.

ගෑස් හිඟය දින හතරකින් අවසන් !

230Views තවත් දින 04 කින් පවතින ගෑස් හිඟය සම්පූර්ණයෙන්ම අවසන් වන බව ලිට්‍රෝ සමාගම පවසයි මේ වන විට දෛනිකව වෙළඳපොලට නිකුත් කරන ගෑස් සිලින්ඩර් සංඛ්‍යාව 120,000 ක්. බස්නාහිර පළාතේ මෙන්ම ගාල්ල, මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ගෑස් ලබාගැනීම සඳහා දැනට පවතින පෝළිම් හෙට උදෑසන වන විට අවසන් වනු ඇතැයි ලිට්‍රෝ සමාගමේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු මධ්‍ය වෙත…

IMF යන්න ලක් රජය ගත් තීරණය අගය කරනවා – ඇමෙරිකාව

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීමට , ශ්‍රී ලංකා රජය තීරණය කිරීම යහපත් හා ධෛර්යවන්ත පියවරක් බව දේශපාලන කටයුතු පිලිබඳ ඇමෙරිකානු උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය අවධාරණය කර සිටී . දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඇය , විදෙස් අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය ,