අඩු ආදායම්ලාභී පවුල්වලට දීමනාවක් !

අඩු ආදායම්ලාභී පවුල් ඒකක ආබාධිත සහ වැඩිහිටින්ට මාස 03ක කාලයක් සඳහා අමතර දීමනාවක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කළේ, කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි. මේ අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරිම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටු වාර්තාව අධ්‍යනය කර නිර්දේශ ඉදිරිපත් කිරිමට අනුකාරක…

මෙරට සියදිවි හානිකරගැනීම් ගෙවුණු වසරේදී ඉහළ ගිහින්

සටහන – දම්පත් රණසිංහ මෙරට පුද්ගලයින් සිය දිවි හානිකර ගැනීම් පෙර වර්ෂවලට සාපේක්ෂව 2021 වසරේ ඉහළ ගොස් තිබේ. පොලිස් මූලස්ථානයේ අලුත්ම සංඛ්‍යා දත්තයන්ට අනුව 2021 වසරේ පිරිමින් 2632 දෙනෙක් සහ කාන්තාවන් 647 දෙනෙක් වශයෙන් පුද්ගලයින් 3279 දෙනෙක් සියදිවි හානිකරගෙන ඇත. 2020 වසරේ සියදිවි හානිකර ගැනීම් වාර්තා වී ඇත්තේ 3074 දෙනෙකි. 2019 වසරේ එම ගණන 3135ක්…

ඉන්දියාවෙන් දුන් ඩොලර් බිලියනයට මොකද වුනේ ?

ඉන්දියාවෙන් ලබාදුන් ඩොලර් බිලියනයක ණය ආධාර මගින් වානේ ආනයනය කිරීමේ සූදානම් ඇති බවට සතිඅන්ත පුවත්පතක පළවූ පුවත සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව එම පුවතේ ඇති කරුණු නිවැරදි මුලාශ්‍රයකින් තොරව පළකර ඇති බවයි මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. ඉන්දියාව සමග ඇති කර ගනු ලැබූ අමෙරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකම ලබා ගනු ලැබුවේ…

අර්බුද මැදින් නව දේශපාලන පක්‍ෂයක් ?

වර්තමාන ආර්ථික අර්බුදය හා දේශපාලන අර්බුදයට කෙටිකාලීන හා මධ්‍යකාලීන ප්‍රායෝගික විකල්ප ගැන ජනාව අතර සම්මුතියක් ඇති කරගනීමට සහ ඉදිරි මැතිවරණ වලදී ඒ වෙනුවෙන් ජනතා අනුමැතියක් බිහිකර ගැනීමේ අරමුණින් යුක්තව නව දේශපාලන පක්ෂයක් බිහිවෙමින් තිබෙන බව දේශපාලන අරාංචි මාර්ග සඳහන් කරයි. ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයේ පක්ෂ කිහිපයකට සම්බන්ධ දේශපාලනඥයින් ගණනාවක්ම මේ පක්ෂයට එකතු වීම ගැන මේ…

සමාජ මාධ්‍ය තුල , මාධ්‍යවේදීන් සතු භාෂණයේ නිදහස තහවුරු කරනු!

සමාජ මාධ්‍ය තුල ස්වාධීන , නිදහස් , මතවාද හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මාධ්‍යවේදීන් සතුව ඇති බවත් එම අයිතිය උල්ලංඝනය කිරීමට කිසිදු මාධ්‍ය ආයතනයක් හෝ පාලන අධිකාරියක් පියවර නොගත යුතු බවත් , ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය අවධාරණය කර සිටී . භාෂණයේ නිදහස වෙනුවෙන් කටයුතු කරන ලොව…