ළමා මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව ලොව 7 තැනට

ළමා මන්දපෝෂණ මට්ටම අනුව ශ්‍රී ලංකාව ලෝකයේ 7 වන ස්ථානයේ පසුවන බව යුනිසෙෆ් සංවිධාන වාර්තා මගින් පෙන්වා දී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. පවතින ආර්ථික තත්ත්වය හමුවේ මෙම තත්වය ඉදිරියේදී තවත් නරක අතට හැරීමට ඉඩ ඇතැයි අද පැවති මාධ්‍ය හමුවකදී එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේ ය. මෙරට තුළ සෑම වයස් ඛාණ්ඩයකටම අයත් පිරිස…

ගෙදර වැඩ නිසා මෙරට කාන්තාවන්ගෙන් 60%කටම ආර්ථික අතින් ක්‍රියාශීලී වෙන්න බැරිවෙලා

මෙරට තුළ වෙසෙන ස්ත්‍රීන් හා පුරුෂයන් ආර්ථික වශයෙන් ක්‍රියාශීලී නොවීමට හේතු අනාවරණය කරගැනීමට ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද නවතම සමීක්ෂණයකින් හැකියාව ලැබී තිබේ. ඒ 2020 වසරේදී කරන ලද ශ්‍රම බල සමීක්ෂණය ඔස්සේ ය. මෙම සමීක්ෂණයට අනුව තමන් ආර්ථික වශයෙන් ක්‍රියාශීලී නොවීමට ප්‍රධාන හේතූන් දෙක ලෙස පුරුෂ පාර්ශවයත් ස්ත්‍රී පාර්ශ්වයත් දක්වා ඇත්තේ වෙනස් කරුණු…

වරායේ දූෂණ අක්‍රමිකතා රැසක් හෙළිදරව්වේ !

හම්බන්තොට වරාය 2017 වර්ෂයේ දී වසර අනූ නවයකට බදු දීමෙන් ලබාගත් මුදල එම වරාය ඉදිකිරීම සඳහා ලබාගත් ණය ගෙවීමට යොදා නොගෙන මහ භාණ්ඩාගාරය රජයේ වෙනත් කටයුතු සඳහා වියදම් කර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝප් කමිටුව ) තොරතුරු අනාවරණයවී ඇත. මේ අනුව හම්බන්තොට වරාය ඉදිකිරීම සදහා ලබා ගෙන ඇති විදේශ ණය ප්‍රමාණය…

ඉන්ධන මිල හෙට සිට ඉහලයයි !

ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල හෙට (24) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් අද (23) පස්වරුවේ පැවසීය. එම මිල ඉහළ දැමීමේදී සියලුම වර්ගවල පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක් රුපියල් 60 කට ආසන්න මුදලකින් ඉහළ දමනු ඇති බවත් භූමිතෙල් ලිටරයක් රුපියල් 200 කට වැඩි මිලක් දක්වා ඉහළ දමනු ඇති බවත් එම…

ශ්‍රී ලංකාව සමීපතම මිතුරෙකු ලෙස සළකා උපරිම සහය දෙනවා – ඉන්දියාව අවධාරණය කරයි !

සමීප මිතුරෙකු ලෙස උද්ගතව ඇති අසීරු අවස්ථාවෙන් මිදීමට ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ උපරිම සහාය දෙන බව ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා (Vinay Kwatra) මහතා ප්‍රකාශ කර සිටිනවා. ශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍ය ආධාර දීම සම්බන්ධයෙන් සලකා බැලීමට අද (23) පෙරවරුවේ දිවයිනට පැමිණි ඉන්දීය විශේෂ දූත පිරිස කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග…

ඉන්ධන නැව ප්‍රමාදයි !

‪අද දින උදෑසන මෙරටට ලඟා වීමට නියමිතව තිබු ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් මෙට්ට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවේ පැමිණීම ප්‍රමාද වී ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.‬ ‪පෙට්ට්‍රල් තොගය රැගත් නෞකාවේ පැමිණීම දිනකින් ප්‍රමාද වන බවත් මේ හේතුවෙන් අද සහ හෙට දිනයේදී සීමිත පෙට්ට්‍රල් තොග පිරවුම්හල් වෙත නිකුත් කිරිමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා…

විදුලිබල මණ්ඩලයේ තවත් දූෂණ , අක්‍රමිකතා රැසක් හෙළිවේ !

සේවා චක්‍රලේඛ විධිවිධානයන්ට පටහැනි ලෙස විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට දීමනා ලබාදී ඇති බව කෝප් කමිටුවේදී ඊයේ අනාවරණය විය . මේ පිළිබඳව කෝප් කමිටු සභාපතිවරයා දැක්වූ අදහස් පහත දැක්වේ .

තෙල් බෙදන සූත්‍රය මෙන්න !

කිසිඳු විශේෂ වාහන ඝණයකට ඇතුළත් නොවන සියලුම රථ වාහනවලට එම වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන ලබාගැනීම සඳහා සතියේ දින හත බලශක්ති අමාත්‍යංශය වෙන්කර තිබේ. අංක තහඩුවේ අවසාන ඉලක්කම 0, 1 සහ 2 නම් සඳුදා සහ බ්‍රහස්පතින් දා, ඉලක්කම 3, 4 සහ 5 නම් අඟහරුවාදා සහ සිකුරාදා ද, ඉලක්කම 6, 7, 8 සහ 9…