සිංහයන්ට ජය – කැන්ගරුවන්ට ගෞරවය

ඉලක්කය ලකුණු 161 ක් වුවත් එය රැක ගැනීමට දුනිත් වෙල්ලාලගේ ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැඩි සටනක නිරත වුවත්, මැද පෙළ පිතිකරුවන් වූ ඇලෙක්ස් කේරි මානස් ලබුෂේන් දෙදෙනා එක්ව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (24 දා) නිමාව දුටු පස්වැනි එක්දින තරගයෙන් ඔස්ට්‍රේලියානු පිල කඩුලු 4 ක ජයග්‍රහණයක් කරා  කැඳවාගෙන ගියහ. මෙම තරගය පරාජයට පත් වුවත්…

රාජ්‍ය සේවකයින් පෞද්ගලික අංශයට

රාජ්‍ය සේවකයින් මෙරටදීම පෞද්ගලික අංශයේ රැකියා වෙත යොමු කරවීමට අවශ්‍ය පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් රජයේ අවධානය වී තිබෙනවා. ඊට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීමට සාමාජිකයින් 7 දෙනෙකු ඇතුළත් කමිටුවක් ද පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.  රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ වසර 5 ක වැටුප් රහිත නිවාඩු මත රාජ්‍ය සේවකයින්ට පෞද්ගලික අංශයේ හෝ වෙනත් රැකියාවක නියුක්ත…

ළමා මන්දපෝෂණයට විසඳුමක් – ගෙදරදීම ත්‍රිපෝෂ හදාගන්නේ මෙහෙමයි !

රට තුල ආහාර අර්බුදයක් පවතින මෙම අවස්ථාවේ , ගෙදරදීම ත්‍රිපෝෂ සාදාගන්නා අයුරු , රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය කියාදුන්නේ මෙලෙසයි –