2023 පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරන අයදුම්පත් නිකුත් වෙයි

Picture of අසංක

අසංක

රජයේ පාසල්වල 2023 වසර සඳහා පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් හා උපදෙස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය http://www.moe.gov.lk වෙත පිවිසීමෙන් එම තොරතුරු හා අයදුම්පත් ලබාගත හැකි ය.

සියලු විස්තර සහිත එම අයදුම්පත පහත දැක්වේ.