2024 අයවැය සම්මතයි

Picture of අසංක

අසංක

2024 අයවැය පාර්ලිමේන්තුවේදී අද සම්මත වී තිබේ.

ඒ අද පස්වරුවේ මැතිසබේදී අයවැය තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීමෙන් වැඩි ඡන්ද 41ක් ලබාගනිමිනි.

අයවැයට පක්ෂව ඡනද 122ක් ලැබී තිබූ අතර විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 81ක් පමණි.

එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය දීමෙන් වැළකී සිට තිබේ.

ඒ අනුව අද සම්මත වූ 2024 අයවැයේ යෝජනා ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇත.