නවතම පුවත්

21දා සිට අභ්‍යාසලාභී උපාධිදාරීන් පාසල්වලට අනුයුක්ත කෙරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ප්‍රාදේශීය ලේකම්කාර්යලවල පුහුණුව ලබන අභ්‍යාසලාභී උපාධිධාරීන්,  මෙම මස 21 වැනි දා සිට පාසල් වෙත  අනුයුක්ත කිරීමට රජය සැලසුම් කර ඇත

ඒ අනුව 21 දින සිට ආරම්භකෙරෙන , ළමුන් 200 ට අඩු පාසල් සඳහා මෙම උපාධිදාරීන් අනුයුක්ත කරන ලෙස රජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරා දිස්ත්‍රික් ලේකම්වරුනට දැනුම් දී තිබේ.

එම අභ්‍යාසලාභී උපාධිදාරීන් යොදවා  පාසල්වල  අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙනයාමට  රජය මෙහිදී සැලසුම් කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්