21 දා සිට මෙරටට එන “අමුත්තන්” පිළිගන්න ශ්‍රී ලංකා සංචරණය සූදානම්! (Video)

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

ශ්‍රී ලංකාව එළඹෙන  ජනවාරි 21 වන දින සිට ජාත්‍යන්තර අමුත්තන් සඳහා එසේත් නැතිනම් විදෙස් සංචාරකයින් සඳහා  විවෘත කිරීමට මෙරට බලධාරීන් සැලසුම් කර ඇත .

ඒ අනුව 21 දා සිට මෙරටට පැමිණීමට නියමිත එම විදෙස් සංචාරකයින් පිළිගැනීම සඳහා , ශ්‍රී ලංකා සංචරණය සුවිශේෂී වීඩියෝවක් නිර්මාණය කර ඇත .

එය පහත දැක්වේ ,

YouTube player