නවතම පුවත්

ෂාෆිගෙ නඩුවට අදාළව අලුත් විමර්ශන කණ්ඩායම කුරුණෑගලට

අසංක

අසංක

වෛද්‍ය ෂාෆි සහබ්දීන්ට එරෙහි නඩුවට අදාළව අලුතින් පත්කරන ලද විමර්ශන කණ්ඩායම චෝදනා විභාගය වෙනුවෙන් අද කුරුණෑගලට ගොස් තිබේ.

මව්වරුන් වඳභාවයට පත්කළැයි එල්ලවූ චෝදනා හේතුවෙන් ප්‍රසව හා නාරි වෛද්‍යවරයකු වූ ෂාෆි සහබ්දීන්ට එරෙහිව නඩු විභාගය වෙනුවෙන් අලුතින් විමර්ශන සිදුකිරීම සඳහා මෙම කණ්ඩායම ගොස් ඇත.

සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ මෙම කණ්ඩායම පරීක්ෂණ සිදුකරයි.

එහිදී අවශ්‍ය වුවහොත් අලුතින් සාක්ෂි විමසීමට ද ඉඩකඩ ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා අධිකරණය වෙත දන්වා සිටියේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්