නවතම පුවත්

22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මතයි

අසංක

අසංක

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද දින (21) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත කරන ලදී.

කෙටුම්පත තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 174ක් ලැබී තිබුණි.

එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියේ ය.

කෙසේ වෙතත් මෙම කෙටුම්පත දෙවන වර කියවීමේදී පක්ෂව ඡන්ද 179ක් ලැබී එක් ඡන්දයක් පමණක් විරුද්ධව ප්‍රකාශ විය.

දෙවන වර කියවීමේ අවස්ථාවට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 25 දෙනකු පැමිණ සිටියේ නැත.

ඒ අනුව 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තෙවනවර කියවීම සංශෝධන සහිතව සම්මතවූ බව කථානායකවරයා සභාවට දැනුම්දුන්නේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්